we're engineering pockets of transformation

☼ Sri Lanka

Have a Drink and Chat!

විශ්වාසය මත වියූ කාන්තා පෙළපතක්

ඔබට සිහිනයක් තිබේද? ඔබ වටේ ඉන්න පිරිස සමඟ ඔබේම කියා ගමනක් යන්න හිතල තියෙනවනම් මෙම සංවාදයට එක් වෙන්න!

කාන්තාවන් දෙදෙනෙක්. පරම්පරා දෙකක්. නොබිඳිය හැකි බැඳීමක්. ශ්‍යාමලී විජේගුණවර්ධන Spring & Summer ආරම්භ කළ විට, ඇය ගෙතුවේ රෙදිපිළි පමණක් නෙමෙයි, ඇය ගෙතුවේ ඉදිරියට ගෙනිය හැකි උරුමයක්. වසර ගණනාවකට පසුව විලේෂ්කා නිර්මාණාත්මක අධ්‍යක්ෂවරිය ලෙස මෙම ගමනට එක වුනේ අනුගමනය කිරීමට නෙමයි, මේ උරුමයට වෙනමම වර්ණයක් එක කිරීමටයි.

මාතෘත්වය සහ ස්ත්‍රීත්වය ව්‍යවසායකත්වයට බාධාවක් නෙමයි කියලා මේ කාන්තාවන් දෙදෙනා කියලා දුන්නා.

එන්න ඔවුන් එක්ක කතා කරන්න 2026 පෙබරවාරි 05 වෙනිදා සවස 6:30 - 8:00 අතර නුගේගොඩ Barista Sri Lanka එකට.

Yes! SIgn me up!
Wait! What is Barstool Conversations?

● About

the OFFSCRIPT movement.

OFFSCRIPT isn't just another event company. We are about the community, and we curate community events. We don’t have clients. The events curated by us are ideated and designed by us, albeit at times, inspired by community events worldwide.

We're architecting a movement. Every experience we curate is designed with intention - to incite genuine connections, challenge conventional thinking, and forge an ecosystem where critical thinking, intellectual conversations, and creativity thrive.

We're not organising events; we're engineering pockets of transformation.

● Contact/ Subscribe

more events on the way!

stay updated!